ට්‍රම්ප් එක්සත් ජනපදට සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාව 7,500 ලෙස නිවේදනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2026 මූල්‍ය වර්ෂය සඳහා පුද්ගලයින් 7,500 කට පමණක් සිය රටට් ඇතුළුවීම සඳහා අවස්තාව පවතින බව නිවේදනය කර තිබේ.

මෙම සංඛ්‍යාව ඉතිහාසයේ අවම සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාවවන අතර එහි ප්‍රමුඛතාවය දකුණු අප්‍රිකාවේ සුදු අප්‍රිකානුවන්ට ලබා දෙනු ඇති අතර කළු ජාතිකයින් බහුතරයක් සිටින රට තුළ සුදු දකුණු අප්‍රිකානුවන්ට හිංසා පීඩා කරන බව ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී පවසා ඇත.

මේ සමබන්ධයෙන් ඊය(30)දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විධායක නියෝගය 14204 අනුව, ‘දකුණු අප්‍රිකාවේ අප්‍රිකානුවන් සහ ඔවුන්ගේ අදාළ මව්බිම්වල නීති විරෝධී හෝ අසාධාරණ වෙනස්කම් කිරීම්වලට ගොදුරු වූ අනෙකුත් වින්දිතයින් අතර වෙන් කළ යුතුය‘ වශයෙන් සඳහන් කර තිබිණ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) ට අනුව, මේවන විට ගෝලීය වශයෙන් මිලියන 42.7 ක සරණාගතයින් සිටින අතර එක්සත් ජනපද ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු සියලු ආකාරයේ සංක්‍රමණ සඳහා දැවැන්ත මර්දනයක් මෙහෙයවන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...