CID තවත් මෙහෙයුමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සාලිය ටී රණවක තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට මීට පෙර රතු වරෙන්තුද නිකුත් කර ඇති බව පැවසෙන අතර, සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් උසුලන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...