තරුණයෝ පෙරමුණ ගත් ඇමරිකාවේ කඨින පින්කම!

Date:

කොළඹ LNW:ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම කඨින පුණ්‍ය මහෝත්සවයේ සුවිශේෂත්වය වන්නේ මෙවර කඨින පින්කමේ පූර්ණ දායකත්වය සහ සියලු සංවිධාන කටයුතු එම ප්‍රදේශයේ වාසය කරන සිංහල බෞද්ධ තරුණ තරුණියන් වීම බව,ඔක්කම්පිටියේ දීපංකර හිමියෝ පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...