වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව,

වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක්
පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක්

වශයෙන් එම අනුපාත සංශෝධනය කර ඇත.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.

එසේ කාණ්ඩ 4ක් වශයෙන් පනවා තිබූ ලීසිං අනුපාතයන් නොවැම්බර් මාසයේදී කාණ්ඩ දෙකක් පමණක් වන පරිදි වෙන්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...