ට්‍රම්ප් හා සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර නරඹන්නන් නොමග යැවීම සම්බන්ධයෙන් කරන ලද චෝදනා හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් ඉල්ලා අස්වී ඇත.

පැනොරාමා වැඩසටහනට බලපා ඇති මතභේද සහ පක්ෂග්‍රාහී චෝදනා මාලාවක් හේතුවෙන් වසර පහක් එම තනතුරේ සිටි ඩේවි වැඩි වැඩියෙන් පීඩනයට මුහුණ ඇති අතර මේ සමබන්ධයෙන් පසුගියදා අනාවරණය වූ කරුණු ටෙලිග්‍රාෆ් විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර එහි ප්‍රධාන වශයෙන් 2021 ජනවාරි මාසයේ කැපිටල් හිල් කෝලාහලය පැහැදිලිවම දිරිමත් කරන බව කියවේ.

ටර්නස් පසුගිය වසර තුන තුළ ප්‍රවෘත්ති සහ කාලීන කටයුතු පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර ඉල්ලා අස්වීමේ වෙනසක් ඇති කරනු ඇතැයි එක්සත් රාජධානියේ දේශපාලන නායකයින් බලාපොරොත්තු වූ නමුත් ඔහු ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...