සටහන – පුලී
නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත් වූ යෝධ කාණු කටවල්වල සිට යෝධ දුරදක්න බවට පරිවර්තනය වූ උමං මාර්ග දක්වා, මෙම අමුතුආකාරයේ වීදි කලාවන් දැක ගැනීම හරිම අගනේය.
කලාකරුවන් සහ නිර්මාණකරුවන් නගරවල එක් එක් තැන් දක්ෂ කලා කෘති බවට නැවත සකස් කරන ආකාරය මෙමඟින් මනාව ගම්‍ය වේ. මෙම එකතුවට මැසචුසෙට්ස් හි ෆ්ලෙමින්ගෝ ගෑස් මීටරයක්, එංගලන්තයේ සර්පිලාකාර ගල් පවුරක්, ප්‍රංශයේ අතාත්වික බිතුසිතුවමක් සහ ලොව පුරා විවිධ නාගරික විස්මය දනවන වීදි කලාවන් ඇතුළත් වේ.

1. Alligator Drain — By David Zinn in USA

2. E.T. Hydrant — Artist Unknown in Europe

3. Hungry Mural — Artist Unknown in Bordeaux, France

4. Brickwork Bench — By Mahsa Saeidi & Sedighe Eskandarpour at Boulevard Shahed in Shiraz, Iran

5. Spyglass — By 3Steps in Wetzlar, Germany

6. Altered Sign — Monotremu in Timișoara, Romania

7. Spiral Wall — John Bainbridge in UK

8. Flamingo Meter — Tom Bob in Massachusetts, USA


