මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය පරාජයට පත්ව තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීම පැවැත්වුණේ ඊයේ (11) දිනයේදී ය.

එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 06 දෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 10 දෙනාම ඊට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණි.

ඒ අනුව එම අයවැය වැඩි ඡන්ද 4කින් පරාජය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...