වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW :

නීතඥ සුනිල් වටගල මහතා වෙත සිදු කරන ලදැයි කියන අපහාසයක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වෙත රුපියල් බිලියන 10 ක් වන්දි වශයෙන් ඉල්ලා අද(14) දින එන්තරවාසියක් යවා තිබෙන බව සඳහන් වේ.

ඒ, මහින්ද පතිරණ නැමැත්තෙකු විසින් 2025 සැප්තැම්බර් මාසයේදී පල කරන ලද ෆේස්බුක් වීඩියෝවක් මඟින් බව සඳහන් වේ.

එම එන්තරවාසියේ පිටපතක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...