පළාත් සභා ජන්දය ගැන තීරණයක් ගන්න විශේෂ තේරීම් කාරක සභාවක්!

Date:

කොළඹ LNW: පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කාරක සභා විවාදයේදී විෂයභාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ අනුව විශේෂ තේරීම් කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව හා ඊට අදාළ පැහැදිලි කිරීම කාරක සභා විවාදයේදී සිදුවනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...