එහෙම පොලිස් ඇඳිරි නීතියක් නීතියේ නෑ – නීතීඥ සුමන්දිරන්

Date:

කොළඹ තදාසන්න ප්‍රදේශවලට අද (08) රාත්‍රියේ සිට පනවා ඇති බව කියන ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“කොළඹ හෝ ආසන්න ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය දාලා තියන බවට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. නීතියේ පොලිස් ඇඳිරි නීතිය කියලා මොනවත් නෑ. මහජන ආරක්ෂක පනත යටතේවත් ඒවගේ පොලිස් ඇඳිරි නීතිය කියලා එකක් නෑ. ඒ නිසා ඒ ප්‍රකාශනයේ වලංගුතාවයක් නෑ. මේ ආණ්ඩුව කරන්නෙ හෙට දවසෙ ජනතාව මේ අරගලයට එන එක වළක්වාගන්න තමයි මේ නීතීවිරෝධී ක්‍රියාව කරන්නෙ. ඒ නිසා හැමෝම දැනගන්න ඕනෙ ඒ වගේ පොලිස් ඇඳිරි නීති කියලා නීතියේ මොනවත් නෑ”
9
එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ අද (08) රාත්‍රියේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමිනි.

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FM.A.Sumanthiran%2Fvideos%2F5241998345894548%2F&show_text=false&width=267&t=0

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...