ගෝල්ෆේස් අරගල භූමියටත් දිගට හරහට කඳුළු ගෑස් ප්‍රහාර!

Date:

මේ වන විට ගෝල්ෆේස් අරගල භූමියටත් එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවෙමින් තිබෙන බව වාර්තා වෙනවා.

අරගලකරුවන් විශාල පිරිසක් එම ස්ථානයට එක රැස් වී සිටින අතර පිරිස විසුරුවා හරිම වෙනුවෙන් නොකඩවා කඳුළ ගෑස් ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

කෙසේවෙතත් ජනතාව විසුරුවා හැරීමට ආරක්ෂක අංශ වලට නොහැකි වී තිබෙන බවද වාර්තා වෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...