STF සෙබළෙකුත් අරගලකරුවන් හා එක්වෙයි

Date:

චැතැම් වීදිය ප්‍රදේශයේ පැවති මහජන අරගලයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජකයෙකු අරගලකරුවන් හා එක්ව තිබෙනවා. ඔහු සිය ආයුධ හා හිස්වැසුම් පසෙක තබා අරගලය හා එක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර අද දහවල් මහරගම ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු අරගලකරුවන්ට සහයෝගය දක්වමින් කොට්ටාව ප්‍රදේශයේ සිට ආරම්භ වූ පා ගමනට එක්විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...