නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW :

නව ජනාධිපති නීතිඥවරුන් වශයෙන් සිව් දෙනෙකු දිවුරුම් දී තිබෙන බව සඳහන් වේ.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව් දෙනෙකුයි.

මෙම දිවුරුම් දීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු විය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි , හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන් මෙසේ දිවුරුම් දී ඇත.

මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරු සිව් දෙනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉකුත්දා ජනාධිපති නීතීඥ ධූරයට නම් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...