අරගලය අතරමැද ප්‍රභූ පිරිසක් රැගත් නෞකා දෙකක් කොළඹ වරායෙන් පිටවෙයි

Date:

ජනාධිපති මන්දිරය අදල විරෝධතාවය දෙසට රටේම අවධානය යොමුව තිබෙද්දී නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙසේ පිටත්ව ගොස් තිබෙන්නේ සිඳුරළ සහ ගජබාහු යන නෞකා දෙකයි.

මෙම නෞකා සඳහා කඩිමුඩියේ බෑග් කිහිපයක් පටවන ආකාරය දැක්වෙන දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන අතර කොළඹ වරායේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ පුද්ගලයන් පිරිසක් රැගත් නෞකා දෙක වරායෙන් පිටත්ව ගිය බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...