ජනතාව අත්පත් කරගත් ජනාධිපති මන්දිරය! (VIDEO)

උදෑසන 09.00ට පමණ සක්‍රීය වූ අරගලය උච්චස්ථානයකට ගෙන යමින් මේ වන විට ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගේ අණසකට යටත්ව තිබෙන අතර ආරක්ෂාවට යොදවා ටා පොලීසිය හමුදාව ද එම ස්ථානවලින් ඉවත්වීම සිදුවිය.

මේ වන විට ජනාධිපති මන්දිරය තුළ මෙන්ම ඉන් පිටත් විශාල පිරිසක් රැඳී සිටින අතර අරගලය ශක්තිමත් කරමින් තවදුරටත් ජනතාව පැමිණෙමින් සිටියි.

ASK