පුවත් පස්වරු 05 ට මත්පැන් හල් වැසෙයි July 9, 2022 11011 රටේ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් සියලු මත්පැන් හල් අද පස්වරු 05 සිට වසා තැබිය යුතු බවට නියෝගයක් නිකුත් කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව හෙට පෙරවරු 09 දක්වා සියලු මත්පැන් හල් වසා තබනු ඇත. UN TagsLanka News WebSri Lanka Previous articleBreaking News – ගෝඨාභය ඉල්ලා අස්වෙයිNext article‘සයදින යුද්ධයේ දී’ යට ගැසූ මරණ 20ක් වසර 55 කට පසු එළියට! Share post: FacebookXPinterestWhatsApp Popular සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල් කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි! නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්! More like thisRelated සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට Sashikala Madhushani - October 20, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ... ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල් Rashika Sandamali - October 20, 2026 සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්... කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි! ASK - October 20, 2026 ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන... නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම Rashika Sandamali - October 20, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...