නුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් වසාදැමේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසාදමා තිබේ.

මාර්ගයට ගල් පර්වත කිහිපයක් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි කොත්මලේ පොලීසිය සඳහන් කරන්නේ.

දැනටමත් ගල් කොටස් කිහිපයක් ගැලවී මාර්ගයට ඉහළින් රැඳී ඇති අතර, වාර්ෂාවත් සමග එම කොටස් මාර්ගයට වැටීමේ අවදානමක් පවතී.

ඒ අනුව නුවරඑළියට පිවිසෙන රථ වාහන ඒ සඳහා විකල්ප මාර්ග භාවිතාකරන ලෙස කොත්මලේ පොලීසිය ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...