අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

Date:

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ආශ්‍රිතව ගල් හා පස් කඳු පෙරළීමේ අවදානමක් පවතින බැවින් වාහන ධාවනය කිරීමේදී දැඩි විමසිලිමත් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඉල්ලා සිටියි.

අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දැඩි අවදානම් කලාපයක් බවට ශ්‍රී ලංකා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විට 18 වංගු කලාපයට සුළු වශයෙන් ගල් හා පස් පෙරළීම් සිදුවන බවත් එම මාර්ගයේ වාහන ගමන් කිරීම සීමා කිරීම හෝ ධාවනයේදී දැඩි විමසිලිමත් වන ලෙසත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් ඉල්ලා සිටියි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...