රට අරාජික වීමට අධිකරණ පද්ධතිය වගකිව යුතුයි – මහින්ද පතිරණ

රට මෙතරම් අරාජික වීමට අධිකරණය ගත් තීන්දු තීරණ හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසනවා.

රටේ සේනාධිනායකයාගේ නිවස සහ කාර්යාලය අනතුරට පත්වන බව දැන දැනම ඊට එරෙහිව පොලීසිය ඉල්ලා සිටි තහනම් නියෝගය ලබා නොදුන් නිසා මෙවැනි තත්වයක් උද්ගත වූ බවයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

තමන්ට එරෙහිවද අරාජිකත්වය ගමන් කරන තෙක් ඔවුන් සුවසේ සිටිනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...