ගාස්තු වැඩිකිරීම කල්යයි. දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට සූදානම්

අද (11) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය ඇතුළුව සතියේ දිනයක ධාවනය කිරීමට නියමිත සියලුම දුම්රිය කාලසටහන් අනුව ධාවනය කෙරෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එසේම අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල්දමා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...