බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න හැදූ තවත් 77ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරූ 77 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව, කලවන්කර්නි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් කළ සෝදිසි කිරීමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර පසුව ඔවුන්ව කලවන්කර්නි පොලිසියට භාරදී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...