ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද සවිස්තරාත්මක අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.