මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

0
1755

සටහන – රුවන් නෙළුගොල්ල

මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 ඇතුළත අධි ගංවතුර තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගැටඹේ පාලම ආසන්නයේදී දැනට ගඟේ ජල මට්ටම පවතින ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.