ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

0
1882

සටහන – රුවන් නෙළුගොල්ල

දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳවත් දිවයින පුරා ජලගැලීම් තත්වයන් පිළිබඳවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව පහතින් දැක්වේ.