ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

0
1087

සටහන – රුවන් නෙළුගොල්ල

අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලලල සහ ඌරුවල් ඔය ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 48 ඇතුළත මහා ගංවතුර තත්ත්යයත් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අද (28) අලුයම 03.00 ට නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.