කටුබැද්ද ප්‍රදේශයේ ගස් කඩා වැටි ගාලු පාරේ වාහන තදබදයක්…

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

මේ වන විට, ගාලු පාරේ වාහන තදබදයක්ද පවතින බව වාර්තා වේ.

ඒ, මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ මාර්ගයට ගස් කඩා වැටි තිබීම හේතුවෙනුයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.

මොරටුව පොලීසිය සහ මොරටුව මහ නගර සභාව එක්ව ගස ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

තව දුරටත්, කොළඹ, බොරැල්ල ග්‍රෙගරි පාර මැද්දට මාර ගසක් කඩා වැටී ම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...