ගම්පහ නගරය අවදානමේ : විශේෂ අනතුරු හැඟවීමේ රතු නිවේදනයක් !

0
721

සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පහ නගරය සහ ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 6 ඇතුළත මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් අද (28) පස්වරු 03.00 ට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.