නිවාස යට වෙනතුරු ඉන්න එපා. වහාම ඉවත් වෙන්න. කැළණි ගඟ දෙපස ජනතාවට යළි දැනුම් දෙයි

Date:

කොළඹ LNW: ඉදිරි පය 24ක කාලය තුළ කැළණි ගංගා නිම්නයේ පහත බිම් ප්‍රදේශවල මෑත ඉතිහාසයේ වැඩිම ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සුරක්ෂිත ස්ථානයක් කරා කඩිනමින් යොමුවන් ලෙස එම පහත බිම් වල වෙසෙන ජනතාවට යළි යළිත් දැනුම් දෙයි.

නිවාස ගං වතුරට හසු වෙන තුරු නොසිට කාල වෙලාව ඇතුව ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...