පකිස්තානු සංචාරයේ ඉපැයීම් ගංවතුරට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 29, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානු සංචාරයේ උපයන ලද මුදල් ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බව සනත් ජයසූරිය පවසයි.කණ්ඩායමේ ක්‍රීඩකයින් පමණක් නොව පුුහුණු කාර්ය මණ්ඩලයද මෙම පරිත්‍යාගය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි.ඔවුන් වෙත තරගාවලිය වෙනුවෙන් කරන ගෙවීම් මෙන්ම තරග දිමනාවන් ද මෙම පරිත්‍යාගය සඳහා එක් කර තිබේ.


සනත් පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය කණගාටු වන බවත්, මේ ඇති වි .තිබෙන ආපදා තත්ත්වය වෙනුවෙන් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි පසු ඒ වෙනුවෙන් තවත් වැඩ සටහන් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවත් සනත් පෙන්වා දෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...