ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යන බව වාර්තා වේ.
ඒ අනුව ඒ මහතා අද රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් ඩුබායි රාජ්‍යය කරාත් එහි සිට ඇමරිකාව බලාත් පිටත්ව යාමට නියමිත බව සඳහන්.
එසේම ඒ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සඳහා අවශ්‍ය කටයුතු ද මෙම සංචාරය තුළදී සම්පූර්ණ කරනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
RN