ගෝඨාභය සහ බැසිල් රටින් පිටවෙයි !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් හමුදා ගුවන් යානයකින් මෙසේ පිටව ගොස් ඇති අතර තහවුරු නොකළ ආරංචිමාර්ග පවසන්නේ ඔවුන් එම යානයෙන් මාලදිවයින කරා ගොස් ඇති බවකි.

ඉන්දීය රජය මෙසේ ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාම සඳහා මැදිහත්වෙමින් මාලදිවයින් රජයේ ද සහාය ඇතිව පහසුකම් සලසා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඔවුන්ගේ ගමනාන්තය තවමත් අනාවරණය වී නොමැති අතර බොහෝදුරට ඩුබායි රාජ්‍යය වියහැකි බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...