ජනාධිපතිව රටින් පිටකළා – ගුවන් හමුදාව නිල වශයෙන් පිළිගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ජනාධිපති ආර්යාවට සහ තවත් ආරක්ෂකයින් දෙදෙනෙකුට දිවයිනෙන් පිටව යාම සඳහා අද (13) අළුයම ගුවන් යානයක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිල වශයෙන් පිළිගෙන තිබේ.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN