ගෝල්ෆේස් අරගල භූමියේ ගැටුමකින් 4ක් තුවාල ලබා රෝහලට !

0
1024

ගෝල්ෆේස් අරගල භූමියේ ඇතිවූ ගැටුමකින් තුවාල ලබා සිව්දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

වැල්ලම්පිටිය සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 15, 17, 18 සහ 20 හැවිරිදි මෙම තරුණයින්ගේ සිරුරුවල කැපුම් තුවාල පවතින බවයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ.

ඔවුන් සියලු දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

RN