ආපදා මරණ 159ක් ලෙස වැඩි වෙයි. තවත් 203ක් අතුරුදහන්!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මතුව තිබෙන ආපදා තත්ත්වයෙන් මේ වන විට සිදුව තිබෙන මරණ 159ක් දක්වා වැඩි වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පස්වරු 08.00 නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ දැක්වෙයි.

තවත් පුද්ගලයින් 203ක් අතුරුදහන්ව සිටියි.

සුරක්ෂා මධ්‍යස්ථාන 919ක් ක්‍රියාත්මකව පවතියි.

පවුල් 234503ක් ආපදාවට පත්ව සිටින අතර පුද්ගලයින් ගණන 833,985ක් ලෙස දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...