විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජය රාවේ …. – ජාත්‍යන්තරය ජයගත් හැටි !

0
3692

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය වූ තේමා ගීතය ඇරඹෙන්නේ “විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජය රාවේ …” යනුවෙනි.

අද සැබැවින්ම ඒ මහතා පිළිබඳ රාවය විශ්වය පුරාම විහිදී ගොස් තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රටින් පළායන ආකාරය ගැන ප්‍රධානතම ජාත්‍යන්තර මාධ්‍ය ජාල සියල්ලම පාහේ වාර්තා කර තිබීමෙනි.

එදා 2019 වසරේදී මෙම ගීතය මුල්වරට අසද්දී තමන් ගැන විශ්වය පුරාම විහිදී යනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිතන්නට ඇතත් එය මේ තරම්ම විහිදී යනු ඇතැයි ඒ මහතාවත් සිතන්නට නැත.

CNN
Sky news
BBC
Reuters
Times of India
AP
Xianhua Chinese News
NHK Japan
Arab News

RN