ජනාධිපති අස් උනා කියලා කතානායකටත් සුවර් නැතිලු ! නිළ නිවේදනය හෙට !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ නිළ නිවේදන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හරහා ප්‍රසිද්ධ කරන බව මීට පෙර පවසා තිබූ නමුත් මේ දක්වා කතානායකවරයා ජනාධිපති ඉල්ලා අස්වීමේ නිළ නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

මේ අතර කතානායකවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා කතානායකවරයා වෙත ලැබී ඇති බවයි.

එම ලිපියේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසු හෙට දිනයේදී ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව අදාල නිවේදනයේ සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...