මහින්දට සහ බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනම්!

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත ලබන 28 වැනිදා තෙක් අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝගයක් නිකුත් කළේය.

රට ආර්ථික අර්බුදයකට ඇදදමමින් බංකොලොත් කිරීමේ චෝදනා එල්ල කරමින් ගොණුකරන ලද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය,බුවනෙක අලුවිහාරේ,ප්‍රියන්ත ජයවර්ධන,විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම විභාග කෙරුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...