ජී. එල්. පීරිස් පොහොට්ටු සභාපති ධුරයෙන් ඉවතට ??

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

නව ජනාධිපතිවරයකු තෝරාගැනීමේ ඡන්දයේදී පක්ෂයේ නිල මතයට පිටින් ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළකිරීමට යාම මීට හේතුවී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් තීරණය කර ඇත්තේ නව ජනාධිපතිවරයකු තෝරාගැනීමේ ඡන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...