ලෝකෙත් එක්ක කැරම් ගහන්න ශ්‍රී ලංකාව මාලේ වෙත

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW:


ලෝක කැරම් සූරතාවය හත්වන වරට පැවත්වෙන්නේ මාල දිවයිනේදී ය.එය අද (දෙසැම්බර් 02) ආරම්භවීමට නියමිතය.නිමාවට පත්වන්නේ දෙසැම්බර් 06 වන දා ය.මාලේ නගරයේ පැවත්වෙන මෙම තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකාවෙන්ද කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකක් එක්ව සිටියි.


ඉකුත්වර අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිටින ප්‍රබලතම ප්‍රතිවාදියා වන්නේ ඉන්දියාවය.මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දිවයිනෙන් පිටත්ව යාමට පෙර ගත් ඡායාරූප කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : අද (18) අලුයම...

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...