සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW :

අද (04)දින කින්නියා පොලිස් වසමේ, මජීඩ් නගර් ග්‍රාම නිලධාරී වසමට අයත් කණ්ඩල්කාඩු ප්‍රදේශය හරහා ගලා බසින සාවාරු ගංගාවේ කණ්ඩියේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ තොගයක් හමුවී ඇති බව කින්නියා පොලිසිය පවසයි.

කින්නියා පොලිස් නිලධාරින් සඳහන් කළේ, ඒ අනුව Mills 36 වර්ගයේ අත්බෝම්බ 109ක්ද උණ්ඩ 1678 සොයා ගත් බවයි.

යුද සමයේදී වලදමා තිබී ඇති බව විශ්වාස කළ හැකි අතර අධික ජල පහර හේතුවෙන් කණ්ඩිය ඛාදනය වීම නිසා මතුවී තිබෙන බව වර්තා වේ

කින්නියා පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත්තේ, අත්බෝම්බවල අනාරක්ෂිත්බාවය නිසා වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාම සුදුසු නොවන බව නිරීක්ෂණය වන බැවින් ඒවා මෙම ස්ථානයේ තබා විනාශකර තැබීම සුදුසු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...