ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව තවත් පුද්ගලයින් 341ක් තවමත් අතුරුදන්ව ඇත.

එමෙන්ම පවුල් 51,023ක පුද්ගලයින් 171,778ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටිති.

නොවැම්බර් 16වනදා සිට ඊයේ (05) ප.ව. 7.00 දක්වා කාලය තුළ ලැබුණු දත්ත මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඊයේ රාත්‍රියේ මෙම වාර්තාව නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...