නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW:
ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ් ක්‍රිඩකයෙකුද වන කොළඹ ආනන්ද විද්‍යාලයේ දිලේන් සෙනෙහස් දිසානායක කොළඹ එසඑස්සී ක්‍රිකට් පාසලේ මැලේසියානු සංචාරයේදී හොඳම පිතිකරුවා ලෙස ඇගයීමට ලක් විය.
ඉදිරිපෙළ වේගපන්දු යවන්නකු ලෙස සංචාරයට එක්වූ 12 හැවිරිදි දිලේන් එම සංචාරයේදී හොඳම පිතිකරු ලෙස සම්මාන ලැබීම කැපී පෙනෙන සිදුවීමකි. මැලේසියානු ක්‍රිකට් සංචාරයේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කැපී පෙණුන ගෝල්ෆ් පිත්තට මෙන්ම ක්‍රිකට් පිත්තටද තමන් සතුව ඇති කුසලතා කවරේද යන්න මැලේසියානු සංචාරයේදී පැහැදිළි කර,දක්ෂතා පෙන්නුම් කරන ලදී.
