ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW:

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගවලදී අවම ප්‍රවේශ පත්‍ර මිල රුපියල් දහසක් වුව ද,තරගාවියේ උණුසුම්ම තරගය හැටියට ගැනෙන ඉන්දීය පකිස්තාන තරගයේදී අවම ප්‍රවේශපත්‍රයේ මිල රුපියල් 5000 ක් ලෙස වෙනස් කර ඇත.ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන එම තරගයේදී වැඩිම ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3,20000 ක් ලෙස නම් කර ඇති අතර අනෙක් තරගවලදී ප්‍රේමදාස පිටියේ වැඩිම මිල ලෙස දක්වා ඇත්තේ රුපියල් 2,00000 කි.
ප්‍රේමදාස,එස්එස්සී සහ පල්ලෙකැලේ යන ඒ ඒ ක්‍රීඩා පිටිවලට අදාළව සම්පූර්ණ ප්‍රවේශ පත්‍ර මිල ගණන් මේ සමඟ දක්වා ඇති අතර පහතින් දක්වා ඇත්තේ මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි සබැඳියය.
https://bit.ly/4a8Gigi

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...