යළි හැදෙන රට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :


මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ වැව් බැම්මේ කැඩී ගිය කොටස මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.

මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පැවසූවේ වැවේ වාන ආසන්නයේ වැව් බැම්මේ කොටසක් කැඩී ගොස් තිබු අතර,යුධ හමුදා නිළධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත වැව් බැම්මේ කැඩී ගිය ස්ථානය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවද වාර්තා වේ.

වැවේ වාන් ජලය අධික ලෙස පිටවු බැවින් වාන ආසන්නයේ වැව් බැම්මේ කොටසක්ද ජල ගැලීම්වලට ලක්ව කැඩී ගොස් තිබුණු අතර, වැව් බැම්ම කැඩීයාමේ අවධානමක් පවතින බවට වන කටකතාවලට නොරැවටෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් කරන බව, මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තමේන්තුව පැවසූවේය

වැව් බැම්ම සම්පූර්ණයෙන් කැඩීයාමේ කිසිදු අවධානමක් නොමැති අතර, මේ වන විට බැම්මේ කැඩී ගිය කොටස වැලි කොට්ට යොදා ආරක්ෂා කොට ඇති බවද ස්ථිර විසදුමක් කඩිනමින් ලබාදීමට නියමිත බවද දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...