වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

Date:

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන් ඊයේ (14) දින හලාවත නගරයේදි විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුනා . එ දිට්වා සුලි කුණාටුව නිසා ගංවතුරෙන් පිඩාවට පත් හලාවත ප්‍රදේශයෙ දුදරුවන් ට නොමිලේ පාසල් පොත් සහා උපකරණ බෙදා දිම අවස්ථාවක්.

ඊට වරුණ රාජපක්ෂ මෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු .රංගන ශිල්පි චරිත් අබේසිංහ සහා මාධ්‍යවේදි ශානුක කරුණාරත්න සහාභාගි වි සිටියා. වරුණ සහා චරිත් මේ වන විට සජබ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කරන අතර ශානුක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙ මාධ්‍ය අධක්ෂ්‍ය ලෙස කටයුතු කලා.

මේ උත්සවය අවසානෙය් දිවා අහාරය ගනිමින් සිටින අවස්ථාවෙ ශානුක ගේ දුරකථනයට කතා කල හිටපු ජනාධිපතිවරයා වරුණට කතා කිරිමට අවශ්‍ය බව දන්වා සිටියා. එ විට වරුණ වෙත දුරකථනය ලබා දුන් විට හිටපු ජනපති රනිල් වරුණ සුබපතමින් කියා සිටියේ වසරක වැනි කෙටි කාලයකදි ඩිජිටල් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරිම සතුටවෙන බවයි එමෙන්ම ඊලග වසර වැඩ අධික වසරක් විය හැකි බවද රනිල් ඉගි පල කලා ඊට සුදනාම් වන ලෙස ඔහු ඉල්ලා සිටියා.

වරුණ එහිදි කියා සිටියෙ දකුණ කදවුරේ සියල්ලනම එකතු විය යුතු බවයි රනිල් වරුණ ට ප්‍රතිචාර දක්වමින් සදහන් කලෙ කොන්දෙසි විරහිතව තමන් ඊට එකග බවයි . යලිත් දිනක අමතන බව සදහන් කරමින් රනිල් එහිදි වරුණගෙන් සමුගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...