කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර අදාළ පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටියදීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ හඳුනා ගෙන ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු ලක්ෂ 25ක් බව සඳහන්.
