ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW:

දේශිය රග්බි පිටියේ ප්‍රධානතම තරගාවලිය මෙවර පැවත්වෙන්නේ මැලිබන් අනුග්‍රහයෙන්ය.මැලිබන් ආයතනයේ අනුග්‍රහය ඇතුව පැවත්වෙන මැලිබන් ජාතික රගර් තරගාවලිය පස්වන සතියට එළැඹෙන විට ගුවන් හමුදාව පෙරමුණ ගෙන තිබෙනවා.ඔවුන් තරග තුනකට සහභාගි වී එම තරග තුනම ජයගෙන ඉදිරියෙන් සිටින අතර සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම තරග දෙකකට සහභාගි වී තරග දෙකක් ජයගෙන දෙවන ස්ථානයේ සිටිනවා.


තරගාවලියේ තුන්වන තැන සිටින මහනුවර ක්‍රීඩා සමාජය සහබාගි වූ තරග දෙකම ජයගෙන සිටින අතර ඔවුන් මේ මොහොතේ රටේ කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමට යටත්ව පීඩාකාරී තත්ත්වයන් කළමණාකරනය කර ගනිමින් පෙරමුණට එමින් තිබෙනවා.
මේ සමඟ තරගාවලියේ ලකුණු සටහන දක්වා තිබෙන අතර ඉදිරියේදී එම ලකුණු සටහන වෙනස් විය හැකි මට්ටමට තරගාවලිය දියුණු සහ තියුණු වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...