දයාසිරි අදත් ඇවිලෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවාස අඩස්සියට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

”කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ ආපදා කළමනාකරණය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. මම අහන්න කැමතියි මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්තුමාව හිරකාරයෙක් බවට පත් කරලා තියෙන්නේ. නිවාස අඩස්සියේ. එතකොට තමන්ගේ ළමයෙක් එක්ක කතා කරන්න දෙන්නේ නෑ. පුලුඅවන් නම් පුවත් පත් සාකච්ජාවක් කරන්න කියන්න. අද එතුමාව නිවාස අඩස්සියේ තියල තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව බයයි මේවා ගැන කියයි කියල. ඒ නිසා මේක රාජ්‍ය නිලධාරීන්ට මෙහෙම කරන්න යන්න එපා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...