මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබේ.

අද (19) දිනයේ පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 14ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 13ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 1කින් රත්නපුර මහනගර සභාවේ අයවැය පරාජයට පත් විය.

සභාවේ මන්ත්‍රීවරුන් 27දෙනාම අද දින සභාවාරයට සහභාගිවූ අතර මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී L.P. ලියනආරච්චි මහතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...