මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ මංගල අයවැයත් පරාජයට පත්ව තිබේ.

එම අයවැය පළමුවර කියවීම සඳහා ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්විණි.

එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 60ක් හිමිව තිබූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 3කින් කොළඹ මග නගරසභාවේ 2026 අයවැය පළමුවර කියවීම පරාජයට පත්විය.

ජාතික ජන බලවේගය රහස් ඡන්ද හරහා බලය ලබාගත් පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්ව ආකාරය පසුගිය දිනවල දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...